X නම් ඒක-භාස්මික දුර්වල අම්ලයක 0.335gක් සම්පූර්ණයෙන් උදාසීන කිරීම පිණිස 0.1 mol dm-3 ජලීය NaOH ද්‍රවණයකින් 25.00 ml අවශ්‍ය විය. Xහි සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න.